Student User Guide

Learn how to use the WowEnglish student portal and make the most of your learning experience.

#1. Student Registration / ලියාපදිංචි වී​ම

ශිෂ්‍යයෙක් ලෙස මෙම වෙබ් අඩවිය භාවිතා කිරීම සඳහා ඔබ ප්‍රථමයෙන්ම කළ යුත්තේ මෙහි ගිණුමක් (Account) නිර්මාණය කිරීමයි. ඒ සඳහා මෙම උපදෙස් අනුගමනය කරන්න.

Note: ඔබට දැනටමත් ගිණුමක් පවතින්නේ නම් එම ගිණුමට ඇතුලුවීම (Login) සඳහා ඔබගේ දුරකතන අංකය හා මුරපදය (Password) භාවිතා කරන්න. ඒ සඳහා මෙම පියවර අනුගමනය කරන්න.

1. මුල් පිවුවේ (Home Page) ඇති Create Account බට්න් එක click කරන්න. පහත පෙනෙන Student Registration පිටුවට දැකගත හැක.

1. මුල් පිවුවේ (Home Page) ඇති Create Account බට්න් එක click කරන්න. පහත පෙනෙන Student Registration පිටුවට දැකගත හැක.

2. ලියාපදිංචි වේම සඳහා දුරකථන අංකය සමග OTP භාවිතා කිරීම හෝ Email ගිනුම සමග Password එක භාවිතා කල හැක.

2. ලියාපදිංචි වේම සඳහා දුරකථන අංකය සමග OTP භාවිතා කිරීම හෝ Email ගිනුම සමග Password එක භාවිතා කල හැක.

Note- ලියාපදිංචි වීමේදී, දුරකථන අංකය ලබා දෙන විට පහත error එක පැමිණියහොත් ඔබ දැනටමත් එම අංකය භාවිතා කිරීමෙන් ලියාපදිංචි වී ඇති බව සලකන්න. එහිදී Login පිටුව භාවිතා කර ගිණුමට ඇතුළු වෙන්න.

Guide image

Note- ලියාපදිංචි වීමේදී, ඔබේ නිවැරදි ලිපිනය ලබා දීමට සැලකිලිමත් වන්න. එය ඔබ්ගේ ටියුට් සහ වෙනත් දෑ නිවසට ගෙන්වා ගැනීමට වැදගත් ​වේ.

#2. Student Login/ගිණුමට ඇතුල් වීම

ගිණුමට පිවිසීමට මුල් පිටුවේ (Home Page) ඇති Login Form එක හෝ Login Page එක භාවිතා කරන්න. Login වීමට දුරකථන/Mobile අංකය සම​ග OTP හෝ ඊමේල්(Email)/දුරකථනය(Mobile) සමග Password එක භාවිතා කල හැක.

Image - Home Page Login Options

Image - Home Page Login Options

Image - Login Page (https://www.wowenglish.lk/student/login)

Image - Login Page (https://www.wowenglish.lk/student/login)

#3. Dashboard page

ඔබගේ ගිණුමට පිවිසීමේදී ප්‍රථමයෙන්ම දිස්වන පිටුව මෙය වේ. මෙමගින් ඔබගේ මීලඟට ඇති

  • ආසන්නතම ගෙවීම (Upcoming Payments)
  • පන්ති සඳහා zoom link (Upcoming Classes)
  • පන්තිවලට අදාල video recordings (Recently Added Videos) සඳහා ප්‍රවේශ විය හැකිය
Image - Student Dashboard

Image - Student Dashboard

#4. Course Enrollment / පාඨමාලාවකට ඇතුලත් වී​ම

පාඨමාලාවක් සමඟ ලියාපදිංචි වීම සඳහා ඔබගේ ගිණුමට ඇතුලුවීමෙන් (Login) පසුව Courses පිටුව භාවිතා කළ හැක.

  • Courses page —> Courses/Bundle tab —> Select course —> Enroll Now

Note - දී ඔබට අදාල ලියාපදිංචි ගාස්තුවට අදාල මුදල් තැන්පතුවේ පැහැදිලි පිටපතක් ලබා දිය යුතුයි.

Image - Enroll to Course/Bundle

Image - Enroll to Course/Bundle

Note - ඔබගේ ලියාපදිංචි වීමේ ඉල්ලීම, සහ මුදල් ගෙවීම සහතික කිරීමෙන් පසුව ඔබගේ ලියාපදිංචිය අප විසින් තහවුරු කරනු ලැබේ.

#5. Course Payment / පාඨමාලා ගාස්තු ගෙවීම

ඔබගේ පාඨමාලාවට අදාල ගෙවීමක් සිදුකිරීම සඳහා My Enrollments පිටුව භාවිතා කළ හැකිය.

  • My Enrollments page —> My Enrollments tab —> Make Payment

Note - මෙහිදී ගෙවීමට අදාල කාළ වකවානුව නිවැරදිව තෝර අදාල බැර කිරීමේ පිටපත අතුලත් කර ගෙවීම් තොරතුරු යොමු කරන්න. ගෙමීම් පරීක්ශා කිරිම්මෙන් පසු ඔබට ඒ පිලිබ්දව මෙම පිටුවෙන් දැක ගත හැක.

Image - Make Payment

Image - Make Payment

#6. Zoom මගින් පන්තියකට සම්බන්ධ වීම

Zoom ඔස්සේ ඔබගේ පන්තිවාර වලට සම්බන්ධ වීම සඳහා My Enrollments පිටුවේ ඇති My Classes tab එක භාවිතා කරන්න.

  • My Enrollments page —> My Classes tab —> Join
Image - Join Zoom Class

Image - Join Zoom Class

Note - සෑම මසකම පළමු පංතිවාරයට නොමිලේ ස්ම්බන්ද විය හැකි අතර, අනෙත් පංති වාර සඳහා සම්බන්ද වීමට ගෙවීම් සිදු කල යුතු වේ. පංති ආරම්භ වීමට විනාඩි 30කට පෙර Join බට්න් එක activate වීම සිතු වේ.

#7. පසුගිය පන්තිවලට අදාල video නැරඹීම

මේ සඳහා My Video පිටුව භාවිතා කරන්න.

My Videos page —> Select any video module

Note - මේ සඳහා අදාල කාලසීමවට අදාල ගෙවීම සිදු කර තිබිය යුතුය.

Image - Watch Videos

Image - Watch Videos

#8. Student Profile / ඔබගේ ගිණුමේ විස්තර වෙනස් කිරීම

මේ සඳහා ඔබට Student Profile page එක භාවිතා කළ හැකිය

  • Login —> Student Profile —> Change profile settings

Note - ඔබගේ වෙනස් කිරීම, දුරකතන අංකය, ලිපිනය වැනි පුද්ගලික තොරතුරු වෙනස් කිරීම සඳහා මෙමෙ පිටුව භාවිතා කරන්න.

Image - Student Profile

Image - Student Profile

Ready to Start Your English Journey?

Join thousands of students and start learning English today!